ඔන්න ඉතිං මමත් බ්ලොග් එකක්
පටන්ගන්නයි හදන්නෙ.ගොඩ කාලෙක ඉඳන් මවපු සිහිනයක් හැබෑ උණා.
බ්ලොග් එකක්
මාත් පටන් ගන්න ඕනේ කියලා ආසාවක් ඇති කරපු කවුරුත් දන්නා හිස් අහසේ සඳරුටයි
, මට බ්ලොග් පිටුව හදල දුන්නු අටම්පහුර හා නලින් දිල්රුක්ෂ අයියටයි , ශානුක හෙට්ටිආරච්චි මගේ හිතාදර මිත්රයෝ දෙන්නටත් ස්තූතිය.
අන්දරේගේ
සවාරිවලට ඔබලත් එක්කන් යන්නයි අද ඉඳන් මගේ බලාපොරොත්තුව..............
පළමුවෙන්ම සුබ පැතුම් මලයා. හැදුවා වාගේම ඇදගන යන්නත් හිතේ තියාගන්න. අපි හැමෝගේම සහාය ඔබට තියනවා
ReplyDeleteසුබ ගමනකට ශක්තිය ධෛර්යය
ස්තුති නලින් අයියේ
Deleteකුණුහබ්බ දෙසා බාන්නෙ නැත්තං අපි ඉන්නවා ඕනෙ දේකට....!!
ReplyDeleteනැ නැ කියන්නෙම නැ සර්.සර් තමයි මේ සංචාර වල අයිති කරු සර්
Deleteජය වේවා අංදරේ....
ReplyDeleteස්තුති තුසිත.
Deleteඅප්පච්චියේ. ජය වේවා. සුබපැතුම් ඈ..
ReplyDeleteස්තුති ප්රදීප් අයියේ
ReplyDeleteමචං මාතයගේ සින්ඩියටයි , ලාංකීයෙටයි , සිංහල බ්ලොගර්ස් එකටයි , අනිත් ඒවටයි මේක දාහං ,
ReplyDeleteඑල මචන්
Deleteසුපිරි ..... සුභ පැතුම්.......කමෙන්ට්,හිට්ස් බලන් නැතිව දිගට ඇදගෙන යමන්..
ReplyDeleteඅනිත් එව්වන්ගේ බොගටත් හොට දාල මොනව හරි කොටහන්.
නවතින්නෙ නැතිව දිගටම ඇදගෙන යමන්.
අප්ෂට් ටෝක් දෙන එවුන් හිටියොත් මට කියපන්....
ජය වේවා...!
එල එල
Deleteමම හිතන් හිටියේ උබ ඉස්සර ඉඳන් ලියපු එකෙක් කියලා
ReplyDeleteදුකා මන් ඉස්සර ඉඳන් බ්ලොග් බලපු එකෙක් , මට මතක විදිහට ඉලන්දාරියගේ සිද්දියටත් ඉස්සෙල්ලා ඉඳන් . නමුත් මන් බ්ලොග් එකක් කලේ නැහැ.
Delete