tag:blogger.com,1999:blog-8326120358871925346.post1169527162997511288..comments2022-05-21T08:58:04.971-07:00Comments on අන්දරේගේ සවාරි: නාලන්දා ගෙඩිගේ අන්දරේගේ සවාරිhttp://www.blogger.com/profile/18016748538161061952noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8326120358871925346.post-68451368153561856102016-08-14T12:00:44.862-07:002016-08-14T12:00:44.862-07:00මෙවනි ලිපි අපට ඉතා ප්‍රයෝජනවත්.ස්තුතියි මෙවනි ලිපි අපට ඉතා ප්‍රයෝජනවත්.ස්තුතියි Anonymoushttps://www.blogger.com/profile/08029900051095449569noreply@blogger.comtag:blogger.com,1999:blog-8326120358871925346.post-17191319013668828012016-06-19T08:56:59.271-07:002016-06-19T08:56:59.271-07:00 ස්තුතියි... වර්ණවත් තරමටම ප්‍රයෝජනවත්.... ස්තුතියි... වර්ණවත් තරමටම ප්‍රයෝජනවත්....අළු සුළඟhttps://www.blogger.com/profile/04563090063004934688noreply@blogger.comtag:blogger.com,1999:blog-8326120358871925346.post-84318393159059791672014-04-27T06:34:03.078-07:002014-04-27T06:34:03.078-07:00උත්සහ කරොත් දැනුත් බැරි නැහැ බං
උත්සහ කරොත් දැනුත් බැරි නැහැ බං <br />අන්දරේගේ සවාරිhttps://www.blogger.com/profile/18016748538161061952noreply@blogger.comtag:blogger.com,1999:blog-8326120358871925346.post-87018486158393085602014-04-27T06:33:35.295-07:002014-04-27T06:33:35.295-07:00එල එල . නාලන්දා ගෙඩි ගේ සිහැසින් බලලා එන්න යන්ඩ දව...එල එල . නාලන්දා ගෙඩි ගේ සිහැසින් බලලා එන්න යන්ඩ දවසක අන්දරේගේ සවාරිhttps://www.blogger.com/profile/18016748538161061952noreply@blogger.comtag:blogger.com,1999:blog-8326120358871925346.post-74387526249000193222014-04-27T06:32:22.393-07:002014-04-27T06:32:22.393-07:00එල එල දිගටම කරගෙන යන්න සුභ පතනවා . අනිත් අයගේ බ්ලො...එල එල දිගටම කරගෙන යන්න සුභ පතනවා . අනිත් අයගේ බ්ලොග් වලටත් රිංගලා බලලා යන්න අමතක කරන්න එපා අන්දරේගේ සවාරිhttps://www.blogger.com/profile/18016748538161061952noreply@blogger.comtag:blogger.com,1999:blog-8326120358871925346.post-45313698845861466482014-04-27T06:30:43.636-07:002014-04-27T06:30:43.636-07:00ෆ්‍රී එකේ ඉන්න වෙලාවක කියවන්න අයියේ . ලංකාවට අපු ද...ෆ්‍රී එකේ ඉන්න වෙලාවක කියවන්න අයියේ . ලංකාවට අපු දවසට නුවරඑලි බදුලු බණ්ඩාරවෙල යන්නේ නැතුව යන්න අපේ රටේ වැඩි දෙනා නොයන තැන් වලට .අන්දරේගේ සවාරිhttps://www.blogger.com/profile/18016748538161061952noreply@blogger.comtag:blogger.com,1999:blog-8326120358871925346.post-2399134738882911632014-04-26T22:56:06.178-07:002014-04-26T22:56:06.178-07:00අඩේ නියම පෝස්ට් එකක් . . ඒත් දැන් බැලුවේ උඩින් උඩි...අඩේ නියම පෝස්ට් එකක් . . ඒත් දැන් බැලුවේ උඩින් උඩින් නිදහසේ හොඳට කියවන්න ඕන . . ගොඩක් හොඳ වැඩක් මේ විදිහට විස්තර ඇතුව ලියන එක නම් හොඳේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8326120358871925346.post-77215270105778158832014-04-26T09:37:42.025-07:002014-04-26T09:37:42.025-07:00ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක්...ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක් වෙන් විදිහට. ඔයාලගේ බ්ලොග් අඩවි වල ලින්ක් මට එවන්න මගේ බ්ලොග් දර්ශකයට දාන්න. එම්න්න මගේ බ්ලොග් දර්ශකය.<br /><br />http://blogdharshakaya.blogspot.com/අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-8326120358871925346.post-25807198087246581332014-04-26T07:56:22.662-07:002014-04-26T07:56:22.662-07:00අපේ රටේ වර්තමාන පරපුර හරියට ඉතිහාසය දන්නේ නැති තත්...අපේ රටේ වර්තමාන පරපුර හරියට ඉතිහාසය දන්නේ නැති තත්වයක් තුල මෙවැනි තොරතුරු අනාවරනය කිරීම ගැන බ්ලොග් එකට ස්තුති කරන්න කැමතියි.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-8326120358871925346.post-75005257544526676382014-04-26T07:19:31.509-07:002014-04-26T07:19:31.509-07:00මම පොඩි කාලෙ පුරා විද්‍යාඥයෙක් වෙන්න පුදුම ආසවෙන් ...මම පොඩි කාලෙ පුරා විද්‍යාඥයෙක් වෙන්න පුදුම ආසවෙන් හිටියා බං. මේක බලත්දි ඒක මතක් උනා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8326120358871925346.post-27757808192570735922014-04-26T03:10:00.210-07:002014-04-26T03:10:00.210-07:00අදත් ගොඩක් වටින තොරතුරු ටිකක් තිළිණ කලාට තුති ඔබට....අදත් ගොඩක් වටින තොරතුරු ටිකක් තිළිණ කලාට තුති ඔබට.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com